• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

7 July 2023
in දේශීය

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව හෙතෙම පැවසිය.

එම විභාග සංවිධාන කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි සිදු කරන අතර සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දීම අත්හිටුවන ලෙස සියලු ම පළාත් හා කලාප කාර්යාලවලට දන්වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධ ව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම, වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැති ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමග එක් ව අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් පද්ධතිය තුළ දී ම ස්වාධීන ව සිදු කරගත හැකි බවයි.

 

Post Views: 21
Previous Post

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ජනපති

Next Post

ආගමික විශ්වාසය සම්බන්ධයෙන් නිර්ධය ලෙස විවේචනය කරන්න අයිතියක් නෑ – මන්ත්‍රී රංජිත්

editor

editor

Next Post

ආගමික විශ්වාසය සම්බන්ධයෙන් නිර්ධය ලෙස විවේචනය කරන්න අයිතියක් නෑ - මන්ත්‍රී රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved