• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ – ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

3 February 2019
in දේශීය

සිය අමාත්‍ය කාලය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුවක් ඇති කරන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඉදිරි මාස 08 ක කාලය තුළදී තමාට හැකි උපරීම දායකත්වය ක්‍රිකට් ක්‍රිඩාව සඳහා ලබා දෙන බව හෙතෙම පැවසිය.

එක්සත් ජාතික පක්ෂය මාස තුනෙන් ගේම් ගහන අය බව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව අමාතවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම විඩියෝව මෙතනින්

Post Views: 14
Previous Post

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි – සභානායක කිරිඇල්ල කියයි

Next Post

71 ජාතික නිදහස් දිනය අදයි

editor

editor

Next Post

71 ජාතික නිදහස් දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved