• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක නොවේ

- ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස -

28 May 2026
in දේශීය, පුවත්
රටේ ආර්ථිකය ගමන් කරන්නේ  සරල රේඛීය මාර්ගයක නොවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින නමුත්, එය සරල හෝ පහසු රේඛීය මාර්ගයක ගමන් කරන්නේ නැති බවත්, පවතින ගෝලීය යුදමය තත්ත්වයන් මධ්‍යයේ වුවද සියලු බර ජනතාව මත නොපටවා ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය කැපවී කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේදී පැවති පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 275 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. මෙම නිලධාරිනියන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී තම පුහුණුව සාර්ථකව අවසන් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා, එහි ගෞරවයෙන් විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සතු බව පැවසීය. විශේෂයෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, බෝ නොවන රෝග පාලනය සහ ඉදිරියේදී ස්ථාපිත කරන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා ඔවුන්ට පැවරෙන වැඩ කොටස ඉහළ බව ඔහු අවධාරණය කළේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වෘත්තීය ගැටලු සහ පහසුකම් පිළිබඳව අවධානය යොමු කළ ඇමැතිවරයා, ඔවුන් සඳහා යතුරුපැදි ලබා දීමටත්, ලබන ජනවාරි මාසයේ සිට වැටුප් වැඩිවීමක් ලබා දීමටත් කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු විය.
මෙම උත්සවය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගි වූහ.
Post Views: 1
Previous Post

නයි­න්ද­නාව විහා­රයේ නයි පෙණ හත සහිත රුව ලෝකය දැන­ග­ත්තොත් වටි­නා­කම කොතෙ­ක්දැයි කියන්න බෑ

Next Post

අසමගිය පසෙකලා එකමුතුකම විදහාපාන හජ්ජි උත්සවය වෙනුවෙන් අගමැතිනියගෙන් සුබපැතුම්

Editor TTV News

Editor TTV News

Next Post
අසමගිය පසෙකලා  එකමුතුකම විදහාපාන  හජ්ජි උත්සවය වෙනුවෙන්  අගමැතිනියගෙන් සුබපැතුම්

අසමගිය පසෙකලා එකමුතුකම විදහාපාන හජ්ජි උත්සවය වෙනුවෙන් අගමැතිනියගෙන් සුබපැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved