• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කරයි (Updates )

10 October 2025
in දේශීය, පුවත්, විදෙස්
තවත් ප්‍රබල  භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කරයි (Updates  )
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ හට ගෙන තිබෙනවා.
පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ යි මෙම භූමිකම්පාව ඇති වී තිබෙන්නේ.

ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ යා හැකි බවත් පළමු සුනාමි රළ පිලිපීන වේලාවෙන් රාත්‍රී 11:43ට පෙර පැමිණිය හැකි බවත්, පැය ගණනක් එය පැවතිය හැකි බවත් පිලිපීන බලධාරීන් පවසනවා.

මේ අතර ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මුහුදු රළ ද මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් පවසා තිබෙනවා.

සිදුවූ භූකම්පාවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා. ප්‍රබල භූමිකම්පාවෙන් පසු පාසල් කිහිපයක සහ රෝහලක ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම හේතුවෙන් අවට වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වීමට ද දන්වා තිබෙනවා.

*Updates
කෙසේ වෙතත් මේ වන විට සුනාමි තර්ජනය පහව ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කර සිටින්නේ.

පසුගිය සතියේත් පිලිපීනයේ සෙබු පළාතේ රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් ඇති වූ අතර එයින් අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් බොහෝ දෙනෙකු තුවාල වී තිබෙනවා.

මෙම ප්‍රබල භූමිකම්පාවෙන් බන්ටායාන්හි සියවස් ගණනාවක් පැරණි ශාන්ත පීතර අපොස්තුළු දේවස්ථානය ද විනාශ වූ අතර, එය කම්පනවල බලපෑම හේතුවෙන් බිඳ වැටී ඇති බව එරට මාධ්‍ය පවසනවා.

Post Views: 34
Previous Post

හදිසියේ කළ  කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් බිමල්ගේ කෑලි ගැලවෙයි

Next Post

ඇප ගන්න පුලුවන් විදිහට නඩු දාන්න නැත්තම් මරණවා – කොස්ගොඩ සුජීගෙන් මරණ තර්ජන

Editor TTV News

Editor TTV News

Next Post
ඇප ගන්න පුලුවන් විදිහට නඩු දාන්න නැත්තම් මරණවා –  කොස්ගොඩ සුජීගෙන් මරණ තර්ජන

ඇප ගන්න පුලුවන් විදිහට නඩු දාන්න නැත්තම් මරණවා - කොස්ගොඩ සුජීගෙන් මරණ තර්ජන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved