• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන බලපෑම් හමුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැඩි කළකිරීමක්

19 February 2026
in දේශීය, පුවත්
දේශපාලන බලපෑම් හමුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැඩි කළකිරීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉඩම් රාජකාරී ඉටු කිරීමේදී එල්ල වන අනිසි දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් විවිධ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලපෑම් සහගත ලිපි යොමු කරන බවයි. මෙවැනි ක්‍රියා නිසා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විනිවිධභාවයෙන් යුතුව තීරණ ගැනීමට බාධා එල්ල වන බව සංගමය අවධාරණය කරයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ඉඩම් ගැටලු යොමු කිරීමටත්, දේශපාලන අධිකාරිය සමඟ සම්බන්ධීකරණය වීමටත් විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. දේශපාලනඥයන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වෙනුවට අමාත්‍යාංශයේ නිසි බලයලත් නිලධාරියෙකු හරහා කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දෙයි. මෙවැනි අහිතකර මැදිහත්වීම් දිගින් දිගටම සිදුවුවහොත් රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු වන බව ද එම සංගමය වැඩිදුරටත් අනතුරු අඟවයි.
Post Views: 6
Previous Post

බෙදුම්වාදයට එරෙහිව ජනපතිට බලකරන මහජන පෙත්සමක් අත්සන් කිරීම අරඹයි

Next Post

වෙළෙඳපොළ ගෑස් හිඟයට විසඳුම් – ලිට් රෝ සැපයුම ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
වෙළෙඳපොළ ගෑස් හිඟයට විසඳුම් – ලිට් රෝ සැපයුම ඉහළට

වෙළෙඳපොළ ගෑස් හිඟයට විසඳුම් - ලිට් රෝ සැපයුම ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

අමරපුර උපසම්පදා උළෙල ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ

19 February 2026
ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයෙන් කැනඩාවට ලකුණු 201ක ප්‍රබල ඉලක්කයක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

කරච්චි නුවර ගෑස් පිපිරීමකින් 16ක් මරුට ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

19 February 2026
ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

ජනපති අනුර සහ භූතාන අගමැති අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved