• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම අවස්ථාවකදී මුහුණ දීමට හමුදාව සුදානම් – යුධහමුදාපති

27 September 2018
in දේශීය

සතුරාගේ පැමිණිම නිරන්තරයෙන්ම අපේක්‍ෂා කලයුතු අතර ඒ සඳහා අපගේ සුදානම ඉතා වැදගත්වන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය ඊයේ (26) දින කුච්චවේලි හිදී පැවැති
අවස්ථාවට එක්වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිවරයා කියා සිටියේ අප සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවට වඩා අප ඕනම අවස්ථාවකට මුහුණදීම සඳහා සුදානම්ව සිටිම අපගේ පරම කාර්යය බවයි.

අප මාතෘ භූමියට ඇතිවන සියලුම ආකරයේ තර්ජන වලින් අපේ මාතෘ භූමිය ආරක්‍ෂා කිරීමට අප සියළුදෙනා දිවිහිමියෙන් කැපවී සිටිමු යන්න ද මෙහිදී යුධහමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

පොහොර භාවිතය ගැන උතුරු හා නැගෙනහිර කෘෂිකර්ම නිලධාරින් දැනුවත් කෙරේ

Next Post

ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක්

editor

editor

Next Post

ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved