• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි දෙදෙනා CID භාරයට

2 April 2019
in දේශීය

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මොවුන් අද(02) අලුයම 4.55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

පසුගිය දිනකදී ඩුබායි හෝටලයක පැවති සාදයකදී මාකදුරේ මදුෂ් සමඟ පුද්ගලයින් තිස් එක් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය.

Post Views: 9
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින නියම කිරීම ඉදිරියේදී … ! ජනපති

Next Post

පිළිකා ඖෂධ මාෆියාව අවසන් කරන්න පුළුවන් වු බව ඇමති රාජිත කියයි

editor

editor

Next Post

පිළිකා ඖෂධ මාෆියාව අවසන් කරන්න පුළුවන් වු බව ඇමති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved