• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රිප්ටෝ හරහා මුදල් පිටරට යැවීම වැළැක්වීමට පියවර ගන්න මහ බැංකුවට අධිකරණ නියෝගයක්

12 March 2026
in දේශීය, පුවත්
ක්‍රිප්ටෝ හරහා මුදල් පිටරට  යැවීම වැළැක්වීමට පියවර ගන්න මහ බැංකුවට අධිකරණ නියෝගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ විනිමය පනතේ පවතින දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හරහා මෙරට මුදල් විදේශ රටවලට ගලායාම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය. මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.
ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සිදුවූ රුපියල් මිලියන 290ක වංචාවකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. අදාළ වංචාව සිදුකළ සැකකරුවන් බයිනෑන්ස් (Binance) ගිණුම් හරහා ක්‍රිප්ටෝ කරන්සි උපයෝගී කරගනිමින් මහජන මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මහ බැංකුවේ අනුදැනුමකින් තොරව සිදුවන මෙම ජාවාරම් පිළිබඳව මහජනතාව තුළ පවතින අවබෝධය අවම බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය. එසේම, මෙම මිලියන 290ක වංචාව සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙස ද රහස් පොලිසියට නියෝග කෙරිණි.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනෙකු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබේ. සාමාන්‍ය සොරකමකට වඩා මෙවැනි තාක්ෂණික වංචා සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, ඒවා මැඩපැවැත්වීමට පවතින නීතිමය හිඩැස් වහාම පිරවිය යුතු බව අධිකරණයේ අදහසයි.
Post Views: 2
Previous Post

ඉරානයෙන් බහරේනයට ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Next Post

ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු තෙල් නැවකට හානි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු  තෙල් නැවකට හානි

ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු තෙල් නැවකට හානි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

12 March 2026
‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved