• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට ලකුණු 262ක ඉලක්කයක්

7 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආනන්ද – නාලන්දා සීමිත ඕවර සටන ජයග්‍රහණය සඳහා ආනන්දයට  ලකුණු 262ක ඉලක්කයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේදී අද පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස් කිරීමට සමත් විය. නාලන්දා ඉනිම ශක්තිමත් කළ නෙමිඳු අක්මීමන ලකුණු 79ක් සහ රන්මිත් දිනුවර ලකුණු 78ක් ලබා ගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
පන්දු යැවීමේදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දසිත් බටුගහගේ ලකුණු 24කට කඩුලු 2ක් සහ ශාරද ජයරත්න ලකුණු 53කට කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ආනන්ද විද්‍යාලයට පන්දු වාර 50කදී ලකුණු 262ක ඉලක්කයක් හිමිව තිබේ. මේ වන විට ආනන්ද විද්‍යාලය සිය පිළිතුරු ඉනිම ආරම්භ කරමින් සිටියි.
Post Views: 0
Previous Post

චීන විදේශ ඇමති වන්ග් යී හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි

Next Post

2026 20-20 ලෝක කුසලාන අවසන් සටන හෙට

Editor TTV News

Editor TTV News

Next Post
2026 20-20 ලෝක කුසලාන  අවසන් සටන හෙට

2026 20-20 ලෝක කුසලාන අවසන් සටන හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත්  කිරීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්

7 March 2026
දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක්  නිර්මාණය කිරීම රජයේ අරමුණයි

දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි

7 March 2026
ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

7 March 2026
ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත්  කිරීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමට නව ගිවිසුමක්

7 March 2026
දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක්  නිර්මාණය කිරීම රජයේ අරමුණයි

දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved