• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංගයක්

20 July 2018
in ක්‍රීඩා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇ.ත්තේ මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.

එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගයයි.

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තය විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටීමෙන්.

මෝදිගේ සන්ධානයට ආසන 533 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිව ඇති අතර, රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය පවසන්නේ විපක්ෂයේ බලය අවතක්සේරු නොකළ යුතු බවයි.

කෙසේ නමුත්, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මෙම විශ්වාසභංගය විශාල බහුතරයකින් ජය ගැනීමට මෙන්ම, එය 2019 මහ මැතිවරණය සඳහා සිය ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමේ අවස්ථාව කර ගැනීමට ද අපේක්ෂා කරනු ඇත.

මුලාශ්‍ර – www.thehindu.com

Post Views: 10
Previous Post

පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම එළි දක්වයි

Next Post

ගෝඨාභය ඇතුළු 07 කට සිතාසි

editor

editor

Next Post

ගෝඨාභය ඇතුළු 07 කට සිතාසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved