• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ නිදහස් සටන විරයන් සැමරේ

25 August 2022
in දේශීය

වීර පුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා ඇතුලු විරුවන්ගේ නායකත්වයෙන් දියත් කළ 1848 මාතලේ නිදහස් සටන සිදු වි වසර 174 ක් පිරීම සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොල ශාලාවේදි පැවැත්විය.

මෙහිදි 1848 නිදහස් සටනට නායකත්වය දී ජාතියේ නිදහස වෙනුවෙන් දිවිදුන් විරුවන් සමරමින් ඉදිකොට ඇති සැමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කළ අතර ඉන් අනතුරුව විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන පැවැත්විය.

1848 මාතලේ නිදහස් සටනේ පසුබිම පිළිබඳ පුජ්‍ය ආචාර්ය ඇතිපොල මංගල හිමිපාණන් වහන්සේ සහ විශ්‍රාමික මේජර් කේ.පී. කුලරත්න මහතා විසින් විශේෂ දෙසුම් පවත්වනු ලැබිණ.

මාතලේ මහදිසාපතිනි තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පාසැල් සිසුන් දිස්ත්‍රික්කයේ විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 8
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

Next Post

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මුලදී දිවයිනට

editor

editor

Next Post

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මුලදී දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved