• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසලකට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි වුණාට වැඩක් නැති ලෝක සවාරි එමටයි – විපක්ෂ නායක සජිත්

20 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවන් ඉගෙනුම ලබන පාසල්වලට සුහුරු පන්ති කාමරයක් හෝ ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි රජය ජනතාවගේ මුදල් අනුමත කර ගෙන කිසිදු ප්‍රතිලාභයක් රටට නොලැබෙන ලෝක වටේ සංචාරයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) අනුරාධපුර පලාගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 107 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය කොවිඩ් සමයේ සිදු කළ සංගණයකට අනුව මාර්ගගත අධ්‍යාපනය ලැබීමට ඡංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් හෝ පරිගණකයකට ප්‍රවේශය තිබී ඇත්තේ සමස්ත දරු පරපුරෙන් සියයට 34ක් බවත් ඉතුරු සියයට 66ටම එම පහසුකම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් නව තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා වෙනුවට එම මුදල්වලින් ඇමතිවරු සුරසැප විඳිනවා නම් එය දරුවන්ගේ මූලික අයිතිය සහ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් සුහුරු රටක් ගොඩ නැගීමට නම් සුහුරු අධ්‍යාපනයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

Post Views: 7,217
Previous Post

අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කරනවා- ඇමැති සුසිල්

Next Post

ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් සැකසේ – ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් සැකසේ - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොච්චර කිව්වත් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා  එය නැවැත්වීමට 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරනු  – ජෝසප් ස්ටාලින්

කොච්චර කිව්වත් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා එය නැවැත්වීමට 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරනු – ජෝසප් ස්ටාලින්

10 February 2026
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ: මරණ සංඛ්‍යාව ද ඉහළට

මෙරට දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ: මරණ සංඛ්‍යාව ද ඉහළට

10 February 2026
කොච්චර කිව්වත් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා  එය නැවැත්වීමට 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරනු  – ජෝසප් ස්ටාලින්

කොච්චර කිව්වත් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා එය නැවැත්වීමට 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරනු – ජෝසප් ස්ටාලින්

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved