
රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි
මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා - එජාප නායක රනිල්
තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් - විපක්ෂනායක සජිත් කියයි
තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Sri Lanka Covid -19 Live Update
ස්වභාවික වායුව අස්වාභාවික විසඳුමක්ද? ( අරුණ පුවත්පත )

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙහි කැලණිතිස්ස සහ කෙරවලපිටියේ දැනට පිහිටි ටර්බයින බලාගාර 2023 වන විට ස්වාභාවික වායුවෙන් (ස්වා) ක්‍රියා කරවන බව පවසා ඇත.
01-02-2021
එහෙව් තාක්ෂණ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන

කොවිඩ් වසංගතයේ අඳුරු අත්දැකීම් අතරින්, ගෝලීය සංකල්පවල ප්‍රායෝගික ගැටළු මතුවෙමින් තිබෙන අවධියකි මේ. අනෙකුන් මත යැපීමේ ආදිනව විඳිමින්, ස්වයංපෝෂිතබවේ අගය ගැන කියවෙන මොහොතකි මේ.
04-05-2020
මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට

මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
01-02-2021
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
27-01-2021
සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්රතිලාභ පිරිනමයි

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය.
04-03-2021
SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවිය ඊයේ (02) හඳුන්වා දෙන ලදී.
03-03-2021
බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි

බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
07-03-2021
රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි.
02-03-2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය...
05-02-2021
සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි

ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03)...
05-03-2021
ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විමල් වීරවංශ

කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
04-03-2021
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය - රාජ්‍ය අමාත්‍ය අනුරාධ

වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
28-02-2021
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්රදේශයකි.
23-01-2021
නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද්ධතියක් වූ නාවලකන්ද, බලගල දොළ රක්ෂිතය මූලික කරමින් ඊයේ...
25-12-2020
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි

පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල්...
23-11-2020