title news

පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ...

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි.

ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය...

title news

මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි

කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

13-03-2020

මම හරිම සංවේදී ... සැර නම් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශපාලන ගමනට සැමියා වන හිරාන්ගෙන් ලැබෙන සහාය අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

13-03-2020

title news

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

27-03-2020

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

25-03-2020

title news

ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් - මුදල් අමාත්‍යංශය

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

18-03-2020

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවා ඇති බව මුදල් , ආර්ථීක...

05-03-2020

title news

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) සමත්විය.

02-03-2020

සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

29-02-2020

බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා.

27-02-2020

title news

ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය...

28-03-2020

වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය...

27-03-2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් .....

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

23-03-2020

title news

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි.

17-03-2020

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි

කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ගුවන්විදුලිසංස්ථා...

16-03-2020

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන් හි සහ බෝනොවන රෝග ඒකකයන්...

14-03-2020