මම හරිම සංවේදී ... සැර නම් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Pin It

දේශපාලන ගමනට සැමියා වන හිරාන්ගෙන් ලැබෙන සහාය අතිවිශාල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ තමාගේ සහකරු තමාගේ ගමන වඩාත් හොඳින් තේරුම් ගත්ත පුද්ගලයෙකු බවයි. එය තමාගේ දේශපාලනයට වඩාත් පහසුවක් බව ඇය අනාවරණ කළාය.

එම වැඩසටහන අපගේ youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

Pin It

සබැඳි පුවත්

මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි
මොන ප්‍රශ්ණය ආවත් මැතිවරණය තියන්න ඕන බව දිලුම් අමුණුගම කියයි කුමන ගැටළුවක් පැමිණිය ද මහ මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය මගින්...
උණුසුම් කාලගුණයට මුහුණ දීම !
උණුසුම් කාලගුණයට මුහුණ දීම ! පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන්...
හඳුන්නෙත්තිගේ "ඇමති පුටුව" ට විමල්ගෙන් කිස්කන උත්තරයක්…
හඳුන්නෙත්තිගේ "ඇමති පුටුව" ට විමල්ගෙන් කිස්කන උත්තරයක්… ‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත හා සැපයුම් කළමන...
යහ පාලනය තුල සිටි බැසිල්ගේ ඔත්තුකරුවෝ..?
යහ පාලනය තුල සිටි බැසිල්ගේ ඔත්තුකරුවෝ..? යහ පාලන සමයේ එහි අභ්‍යන්තරික තත්ත්වයන් හා දේශපාලනික ගතිකයන් පිටත ට කාන්දු කිරීම උදෙසා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් චරපුරුෂයන් යොදවා...
සම නායකත්වය ඉල්ලා කොන්දේසි දාන්න එන්න එපා : පොහොට්ටුව ශ්‍රිලනිපයට රතු එළි දල්වයි !
සම නායකත්වය ඉල්ලා කොන්දේසි දාන්න එන්න එපා : පොහොට්ටුව ශ්‍රිලනිපයට රතු එළි දල්වයි ! හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජිත සන්ධානයේ සම නායකත්වය ලබාදීම සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ බරපතල විරෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ...
කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි !
කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි ! නව කොරෝනා වෛරසය (2019-nCoV) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වලක්වා ගැනීමට පළමුව මුහුණු ආවරණ භාවිතා කරන්න කියා උපදෙස් නිකුත්කල නමුත් පසුව එය අත්සේදීමට පමණක් ලෙස වෙනස...

Print   Email