කොරෝනා ආසාදිතයින් 873 ක් අද දින වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමුව ඇත.
නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඉඩම් අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ දැන ගන්න ලැබුණේ දූෂණ වංචා පිළිබඳව බලනකොට අපට ඇත්තටම හිරිකිත හිතෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
රටේ පවතින තත්ත්වය මත ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය පවසයි.
මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’ නමින් නවමු පාරිභෝගික ප්රණාම ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (20) කොළඹදී දියත් කරන ලදී.
විදේශිය රටක නිශ්පාදිත ගිනිඅවියක්, එම අවියට යොදන මැගසින් 02 ක්, නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද යතුරුපැදියක් හා උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි මුදල් රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක් සන්තකයේ තබා සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.