ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

Pin It

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවා ඇති බව මුදල් , ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ ඒ අනුව ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බවයි.

ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබිණි. එබැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය විය.

 

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් - මුදල් අමාත්‍යංශය
ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් - මුදල් අමාත්‍යංශය ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. මුදල් අමා...
දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි
දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවස...
තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි
තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීම අද (20) කර්මාන්ත හා සැප...
හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාත් බැඳුම්කර ගනුදෙනුවේ…
හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාත් බැඳුම්කර ගනුදෙනුවේ… මේවනවිට ප්‍රශ්නගත බැඳුම්කරයේ වෝහාරික වාර්තාව කරලියට පැමිණීමත් සමඟ ම මින් පෙර ඊට සම්බන්ධව අසන්නට හෝ දකින්න ට නොලැබුණු නම් ගම් රැසක් කරලිය ට පැමිණීමත් සිදුවෙමින් ...
කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය
කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය පසුගිය රජය මගින් නිසි මුදල් වෙන් කිරීමකින් හෝ සැලසුමකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ...
මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි
මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 ක අවම මුදලකට මි...

Print   Email