ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් - මුදල් අමාත්‍යංශය

Pin It

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

මුදල් අමාත්‍යංශය නිවේදනයේ කළේ අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇති බවයි.

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

 

 

දිලිනි සමන්මලි

 

Pin It

සබැඳි පුවත්

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට
ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවා ඇති බව ම...
දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි
දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවස...
තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි
තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීම අද (20) කර්මාන්ත හා සැප...
හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාත් බැඳුම්කර ගනුදෙනුවේ…
හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාත් බැඳුම්කර ගනුදෙනුවේ… මේවනවිට ප්‍රශ්නගත බැඳුම්කරයේ වෝහාරික වාර්තාව කරලියට පැමිණීමත් සමඟ ම මින් පෙර ඊට සම්බන්ධව අසන්නට හෝ දකින්න ට නොලැබුණු නම් ගම් රැසක් කරලිය ට පැමිණීමත් සිදුවෙමින් ...
කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය
කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය පසුගිය රජය මගින් නිසි මුදල් වෙන් කිරීමකින් හෝ සැලසුමකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ...
මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි
මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 ක අවම මුදලකට මි...

Print   Email