fbpx

කොවිඩ් එන්තත්කරණයට පැමිණි අනුරාධපුර ජනතාවට බර්ටි පදනමින් යෝගට් දෙයි

කොවිඩ් -19 පාලනය වෙනුවෙන් සිදු කෙරෙන එන්නත්කරණ ජාතික වැඩසටන සදහා අද(31) අනුරාධපුර නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම බර්ටි දිසානායද පදනම මගින් සිදු කෙරිණි.

රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ.

තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි

අනුරාධපුර තලාව පදිංචි තැලසිමියා රෝගයෙන් පෙලෙන වයස අවුරුදු 13 ක් පුතෙකුට ශල්‍යකර්මයකට අවශ්‍ය මුල්‍යමය සහාය පතයි.

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්

කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු 'සමගි සහන අරමුදල"මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්‍රදේශයකි.

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි.

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද්ධතියක් වූ නාවලකන්ද, බලගල දොළ රක්ෂිතය මූලික කරමින් ඊයේ (24) දින සිදු කල බව නාවලකන්ද සමනල යෞවන සමාජයේ සංවිධානය පවසයි.

හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේවා ආවේක්ෂණ අංශයන් හි සහ බෝනොවන රෝග ඒකකයන් හි වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයීම සදහා වූ වැඩසටහනක් සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (13) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි

පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් 2500 ක් සඳහා වියළි සලාක ලබා දිම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අධීක්ෂණයෙන් අද දින (23) සිදු කෙරුණි.

නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !

නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 72 වැනි නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහනක් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ වැඩසටහන භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත්විණි. 

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot