සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්

කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු 'සමගි සහන අරමුදල"මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.

අදාල මුව ආවරණ තොගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීමේ අවස්‍ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර,හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,හිටපු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

අදාල මුව ආවරණ තොගය ලබා දුන්නේ කොරෝනා උවදුර තුරන් කිරීමට අති මහත් මෙහෙවරක් ඉටු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ ප්‍රයෝජනය සදහාය.

Pin It

සබැඳි පුවත්

කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි
කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් ...
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි
රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික්...
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි. ඒ දකුණු පළ...
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ
හදිසි අනතුරු ආවේක්ෂණ සහ බෝනොවන රෝග අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ සේවාව ඇගයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය ක්‍රියාත්මක කරනු ලබන ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ වැඩසටහහන යටතේ දිවයින පුරා රෝහල්වල හදිසි අනතුරු සේව...
නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !
නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි ! අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 72 වැනි නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක රුක් රෝප...
ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි
ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි ගංවතුරින් විපතට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් නව පාසල් වාරය සදහා අධ්‍යාපනික උපකරණ ලබා දීම අද(0...

Print   Email