ගාල්ල වැයිහේන සිරි ගුණරුවන් පෙර පාසලේ 38 වන "මුතු සිනා-2019" වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගියදා (15) වැයිහේන සිරි ගුණරුවන් විහාරස්ථානයේ දී අති උත්කර්ෂවත් පැවැතිවිණි.
ඒ සඳහා එම විදුහලේ ප්‍රධාන ආචාරිනී නිසංසලා මල්ලවාරච්චි සහ අමිලා හර්ෂණි ගුරු මෑණිවරුන්ගේ මෙහෙයවීමෙන් උද්යෝගිමත් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප්‍රසංගය නැටුමි ගැයුමි මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙළගස්වමින් අලංකාරවත්ව පවත්වන ලදි.
1983 වසරේ ආරම්භ කරන ලද මෙම පෙර පාසල මගින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් බිහි කොට ඇත. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වාර්තාව - සමන් කුමාර
සබැඳි පුවත්

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්රදේශයකි.
බස්නාහිර පළා...

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...

කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි
පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් ...

රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්රදානය කර තිබේ.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික්...

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්
කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ අරම...

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි
කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි.
ඒ දකුණු පළ...