ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමේ ජනතාව වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද දියත් කෙරුණා.
ලේ දන් දීමේ වැඩසටහන මහරගම පිහිටි ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා මධ්‍යස්ථානයේදී ඉතා සාර්ථකව අන්දමින් සිදු කෙරුණා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම වැඩසටහනට ආගමික නායකයින් මහරගම පොලිස් ස්ථානාධිපති,ප්‍රදේශයේ ජනතාව ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා
සබැඳි පුවත්

විනාශ මුඛයට යන අරිසිමලේ ආරන්ය සේනා රැක දෙන්න
නැගෙනහිර බෞද්ධ ප්රබෝධයේ විශේෂිතම ස්ථානය ලෙස සැලකෙන්නේ පුල්මුඩේ අරසිමලය ආරාන්‍ය සේනාසනයයි.
ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයට ඉතා කිට්ටු නෑකම් තිබෙන ප්‍රදේශයක් වන ප...

ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් ලේ බිඳක්
ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් වලල්ලාවිට යෞවනයන්ගෙන් රුධිර පරිත්‍යාග කිරීම පසුගිය 30 වනදා වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේද...

කොවිඩ් එන්තත්කරණයට පැමිණි අනුරාධපුර ජනතාවට බර්ටි පදනමින් යෝගට් දෙයි
කොවිඩ් -19 පාලනය වෙනුවෙන් සිදු කෙරෙන එන්නත්කරණ ජාතික වැඩසටන සදහා අද(31) අනුරාධපුර නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම බර්ටි දිසානායද ...

තැලසීමියා රෝගයෙන් පෙලෙන තම පුතුට ශල්‍යකර්මයකට ආධාර පතයි
අනුරාධපුර තලාව පදිංචි තැලසිමියා රෝගයෙන් පෙලෙන වයස අවුරුදු 13 ක් පුතෙකුට ශල්‍යකර්මයකට අවශ්‍ය මුල්‍යමය සහාය පතයි.
වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානා...

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන අතිශය සංවේදී පරිසර පද්ධතියකින් සමන්විත ප්රදේශයකි.
බස්නාහිර පළා...

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින සංවේදී පරිසර පද...