විදුලි බිල්පතට සහන කාලයක්

Pin It

විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බවයි.

 

 

දිලිනි සමන්මලි 

Pin It

සබැඳි පුවත්

ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!
ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි! කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගම...
වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි
වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර...
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් .....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් ..... කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන ...
කඩුවෙල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න ඇමති විමල්ගෙන් පියවර රැසක්
කඩුවෙල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න ඇමති විමල්ගෙන් පියවර රැසක් මෙම අවදානම් මොහොතේ පැන නැගී ඇති ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කඩුවෙල ජනතාවගේ සියලු දුෂ්කරතා හැකිතාක් අවම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගැනීමට කුඩා හා මධ...
කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි
කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී....
රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්
රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක් රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍...

Print   Email