fbpx

කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණින් සඵල ගමක් නම් වූ සුවිශේෂී ව්‍යාපෘති වැඩසටහන මේ වන විට එම කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එස්.එන්.කේ සේරසිංහ මහත්මිය‍ගේ සහ සංවර්ධන සම්බන්ධීකාරක එච්.එම්.සී.කේ හේරත් මහතාගේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් මේ වන විට සක්‍රීය කිතුල් ගොවි සමීතියක් ද පිහිටුවා කිතුල් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක්ම ගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක මෙම සුවිසෙස් ව්‍යාපෘති වැඩසටහන යටතේ තවදුරටත් කිතුල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය කර ගත යුතු කාර්යයන් අධ්‍යයනය කිරීමේ අරමුණින් ඕවිලිකන්ද කිතුල් ගොවි සමීතියේ නිලධාරීන් හා ඕවිලිකන්ද කලාපයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් එක්ව පසුගිය දා දුම්බර කිතුල් නිෂ්පාදන සමාගමේ ක්ෂේත්‍ර අධ්‍යයනයකට එක් වූහ.

මෙම ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී නවතාවයෙන් යුතුව පැණි හකුරු නිෂ්පාදන කටයුතු සිදු කරන ආකාරයත් කිතුල් කර්මාන්තයේ දී නව යන්ත්‍ර සූත්‍ර භාවිතය සිදු වන ආකාරය පිළිබදවත් පුළුල් වූ අවබෝධයක් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තා හිමි විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Pin It

සබැඳි පුවත්

මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර
මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර “ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ...
මාතලේ නියෝජ්‍ය නගරාධිපති නොමිලයේ පොහොර බෙදයි
මාතලේ නියෝජ්‍ය නගරාධිපති නොමිලයේ පොහොර බෙදයි ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ගෙවතු මට්ටමින් වගා කටයුතු සිදු කරන මාතලේ මහ නගර සභා සිමාවේ ජනතාවට පොහොර සහ බිජ ලබා දිමේ වැඩපිළීවෙලක් සකස් කර ඇති ...
මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී
මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී මාතලේ ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන “සභාපති ජංගම සේවා “වැඩසටහන ඉකුත්දා පලාපත්වල උඩුගම වසම ආවරණය වන පරිදි උඩුගම ශ්‍රී කුලතුංගාරාමයේදි පැවත්විණි. මාතලේ ප්‍රාද...
ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්
ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ලග්ගල, ගුරුවෙල ආදර්ශ ගොවිපලට නව අන්නාසි ප්‍රභේදයක් හදුන්වා දීම පසුගියදා සිදුවිය. MD2 l ලෙස හදුවන මෙය ඊශ්‍රායල් අන්නාසි ප්‍රභ...
මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි
මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි මුලතිව් මාන්චෝලෙයි ප්‍රදේශයේ සහ වව්නියා පාවට්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය බලධාරින්, රෝහල් කාර්‍යය මණ්ඩලය කල ඉල්ලීම මත ඒ ඒ ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය නව...
නව භෝග වගාවන් හදුන්වා දී ග්‍රාමීය ආර්ථිකය ඉහල නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව නව වැඩපිල...
නව භෝග වගාවන් හදුන්වා දී ග්‍රාමීය ආර්ථිකය ඉහල නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව නව වැඩපිල... ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීමට සහ නව බෝග වගාවන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයට යම් සහයක් ලබා දීම සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook