යාපනය ධිවරයින්ට ඇමැති දේවානන්දා අයිස් පෙට්ටි ලබා දෙයි

යාපනය දිස්ත්‍රික්කයේ තෝරා ගත් ධීවරයන් පිරිසකට සිය මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීම සදහා අවශ්‍ය අයිස් පෙට්ටි තොගයක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඊයේ (14) යාපනය පිහිටි අමාත්‍ය කාර්යයාලයේදි ප්‍රදානය කරණ ලදි.

මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීමට දිළිදු ධිවරයන්ට අපහසු කාර්යයක් බැවින් ඉදිරිකාලයේදි තවත් ධිවර පිරිස් වලට මෙවැනි අසිස් පෙට්ටි ලබා දීමට කටයුතු කරණ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Pin It

සබැඳි පුවත්

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බව ස...
නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට...
මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැව...
ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට
ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සදහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (21) පෙරවරුවේ එම මාර්...
තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි
තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි මෙරට තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරමින් ඔවුන්ට සහන මිලට හොඳ නිවසක් ලබා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍...
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපතිවරයාගේ චාරිකාව අරඹමින් මදුරන්කුලිය, පාලච්චෝන...

Print   Email