“ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.
මෙය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ඇත.
ඒ අනුව තෝරා ගනු ලබන ගෙවතු සදහා නිවසට ගොස් කාබනික පොහොර ලබා දෙන බවත් තමාගේ පෞද්ගලික වියදමින් මෙම කටයුතු සිදු කරන බව ද නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න
සබැඳි පුවත්

කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරම...

මාතලේ නියෝජ්‍ය නගරාධිපති නොමිලයේ පොහොර බෙදයි
ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ගෙවතු මට්ටමින් වගා කටයුතු සිදු කරන මාතලේ මහ නගර සභා සිමාවේ ජනතාවට පොහොර සහ බිජ ලබා දිමේ වැඩපිළීවෙලක් සකස් කර ඇති ...

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී
මාතලේ ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන “සභාපති ජංගම සේවා “වැඩසටහන ඉකුත්දා පලාපත්වල උඩුගම වසම ආවරණය වන පරිදි උඩුගම ශ්‍රී කුලතුංගාරාමයේදි පැවත්විණි.
මාතලේ ප්රාද...

ගුරුවෙලට අන්නාසි ආදර්ශනයක්
ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ලග්ගල, ගුරුවෙල ආදර්ශ ගොවිපලට නව අන්නාසි ප්‍රභේදයක් හදුන්වා දීම පසුගියදා සිදුවිය.
MD2 l ලෙස හදුවන මෙය ඊශ්‍රායල් අන්නාසි ප්‍රභ...

මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි
මුලතිව් මාන්චෝලෙයි ප්‍රදේශයේ සහ වව්නියා පාවට්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය බලධාරින්, රෝහල් කාර්යය මණ්ඩලය කල ඉල්ලීම මත ඒ ඒ ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය නව...

නව භෝග වගාවන් හදුන්වා දී ග්‍රාමීය ආර්ථිකය ඉහල නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව නව වැඩපිල...
ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ආර්ථිකය ඉහල නැංවීමට සහ නව බෝග වගාවන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයට යම් සහයක් ලබා දීම සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන...