කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.
දේශීය කථානාද සිනමාව ආරම්භ කර වසර 73 ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 48 ක් සපිරීමේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කල උත්සවය ඊයේ (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැතිවිණි.
ශ්‍රි ලංකාවේ නර්තන කලාවේ උඩරට සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාව නියෝජනය කළ වයස අවුරුදු 26 හැවිරිදි සෝසිබිනී ටුන්සියි හිමි කර ගනි. මෙරව විශ්ව රු රූජින තරඟය ඇමෙරිකාවේ අලන්ටා හිදීයි පැවැත්විය.
කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ගුවන්විදුලිසංස්ථා සභා ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතාගේ චරිතාපදානය වූ 'I‘am Percy Cricket Crazy' කෘතිය එළිදක්වා තිබේ. එහි මුල්පිටපත අනූහයේ ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි.
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ රංග ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුල මෙරට නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම තරඟය අමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්විණ.
සත්‍ය සිදුවීම් පාදක කරගෙන චිත්‍රපට බොහොමක් නිර්මාණය වෙනවා. shikara Film එකත් ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වු චිත්‍රපටයකි.
නවීනතම හොන්ඩා යතුරු පැදි හා මෝටර් රථ – ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් අලෙවි නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම විසින් එහි සේවකයින්ගේ සෞන්දර්යය රසාස්වාදය ඉහළ නැංවීම උදෙසා වාර්ශිකව සංවිධානය කරනු ලබන Stafford Api Talent – Season 04 රියැලිටි තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත්වෙන සුහද හමුව මෙවරත් පිට පිට සිව්වන වරට පසුගිය සැප්තැම්බර් 21 වන දින කොළඹ Taj Samudra හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.