2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාව නියෝජනය කළ වයස අවුරුදු 26 හැවිරිදි සෝසිබිනී ටුන්සියි හිමි කර ගනි. මෙරව විශ්ව රු රූජින තරඟය ඇමෙරිකාවේ අලන්ටා හිදීයි පැවැත්විය.
පොටොරිකෝ රාජ්‍ය සහ මෙක්සිකෝව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථාන දිනාගත්තා. මෙම තරඟය සදහා තරගකාරිණියන් 90ක් සහභාගී වි ඇත.
2018 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත්තේ තායිලන්තයයි.
සබැඳි පුවත්

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ
කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘ව...

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්
ශ්‍රි ලංකාවේ නර්තන කලාවේ උඩරට සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
අතිතයේ රජදරුවන්ගේ විවිධ ගෞරවදරවට පත් වෙමින් උතුම් වු කටයුත්තක් ලෙස සැලකු නර්තන කලාව ව...

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි
කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේ...

නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේ...

shikara Film එක ගැන පොඩ්ඩක් කතා කරමු
සත්‍ය සිදුවීම් පාදක කරගෙන චිත්‍රපට බොහොමක් නිර්මාණය වෙනවා. shikara Film එකත් ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වු චිත්‍රපටයකි....

කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ
දේශීය කථානාද සිනමාව ආරම්භ කර වසර 73 ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 48 ක් සපිරීමේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කල උත්සවය ඊ...