ශ්‍රී ලංකාවෙ නර්තනය වෙනුවෙන් අළුත් යමක් කරන්නට උත්සාහ කරනා නර්තන ශිල්පිනි ගයනි කරුණාරත්නගේ නවතම නර්ථන ප්‍රසංගය ඔක්තෝබර් 2 දා පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රසංගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන අතර නර්තන ශිල්පි ගයනි පවසන්නේ බොහෝ අය අළුත් දේවල් කරන යුගයක ලෝක ළමා දිනය මුල්කරගනිමින් මාගේ මෙම අළුත් අදහසත් එළිදැක්වීමට හොඳම කාලය මෙය යැයි සිතූ බවයි.
සබැඳි පුවත්

තිලංග ෆොන්සේකාගේ මංගල නවකතාව”ඝර්ම” ගෝඨාගෝගම පුස්තකාලයට
ඝර්ම නව කතාවක් ලෙස වැදගත්ද යන්න කතා කිරීමට වඩා උසස් විචාරක කවයකට විවර විය යුතුය.නමුත් මේ මොහොතේ ඝර්ම වැදගත් වන්නේ වඩාත් පහසු එළිදැක්වීමකට ඉඩ තිබියදී එය අත හරින ...

ගිහාන් විජේවික්‍රම “අවසන් මෙහෙයුමේ “ කෙටි චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයට
රංගනයට,නිවේදනය මෙන්ම නිරුපණ ක්ෂේත්රයේ දක්ෂ ශිල්පියෙකු වන ගිහාන් විජේවික්‍රම නව පරපුරේ දක්ෂයෙකි.
මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලාවට තිබු දැ...

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ
කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘ව...

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්
ශ්‍රි ලංකාවේ නර්තන කලාවේ උඩරට සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
අතිතයේ රජදරුවන්ගේ විවිධ ගෞරවදරවට පත් වෙමින් උතුම් වු කටයුත්තක් ලෙස සැලකු නර්තන කලාව ව...

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි
කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේ...

නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේ...