මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතාගේ චරිතාපදානය වූ 'I‘am Percy Cricket Crazy' කෘතිය එළිදක්වා තිබේ. එහි මුල්පිටපත අනූහයේ ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි.
ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාරවල නිරත වු පුවත්පත් සෝදුපත් කියවන්නෙකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත ලියනගේ මහතා විසින් රචිත "කොට තුවක්කු " කෘතිය අද (15) පස්වරු 3.30 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතයි.
වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුල මෙරට නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම තරඟය අමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්විණ.
ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා නිර්මානයක් ලෙස බිහිවූ " සුළග අප රැගෙන යාවි" නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා නිර්මාණය මේ මස 10 වන දිනට විජයග්‍රාහී දින 50 පසුකරයි.
නවීනතම හොන්ඩා යතුරු පැදි හා මෝටර් රථ – ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් අලෙවි නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් (පුද්.) සමාගම විසින් එහි සේවකයින්ගේ සෞන්දර්යය රසාස්වාදය ඉහළ නැංවීම උදෙසා වාර්ශිකව සංවිධානය කරනු ලබන Stafford Api Talent – Season 04 රියැලිටි තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත්වෙන සුහද හමුව මෙවරත් පිට පිට සිව්වන වරට පසුගිය සැප්තැම්බර් 21 වන දින කොළඹ Taj Samudra හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්රන්ථ දෙකක් එක්දැක්වීම අද (04) දින පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන "පෙහෙකම් ප්‍රභා" අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රදර්ශණය සමාරම්භයක් උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්විණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්රන්ථ දෙකක් එක්දැක්වීම අප්‍රේල් මස 04 වනදා පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.
2004 වසරේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් රෝගයන් සුව කිරීමේදී ඖෂධ වලින් පමණක් නොව වෙනත් ශක්තියක්ද සිරුරේ තිබෙන බවත් එය කවරක්ද යන්න පර්යේෂණ කල යුතු බවත් තීරණය කොට මිනිස් සිරුර තුල පවත්නා මිනිසෙකුගේ ආදරය ල නිරෝගී බවට ල සතුටටල සහ ධනවත් වීමට අවශ්‍ය ශක්තීන් පිලිබදව හෙළි කරගන්නා අතර ඉන් පසුව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් එය හියුමන් එනර්ජි (Human Energy) නමින් හඳුන්වා දෙමින්, මෙම Human Energy සංකල්පය වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන 2018 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී ලොව පුරා රටවල් 76 කින් පැමිණි 2500 කට අධික විද්වතුන් හට Human Energy නමින් හඳුන්වා දෙන ලදී.
ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ,තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.