සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීන රන්ගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු. ඒ, මී මුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පව්ලත් එක්කම ජීවත් වෙන්නේ.
පී.ඩී. එන්ටර්ටේන්මන්ට් විසින් ඉදිරිපත් කරන ලබන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරඟ පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.
හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස ලබන මාර්තු මස 6 වැනිදා පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ජස්මින් කමිටු ශාලාවේදී එළිදැක්වීමට නියමිතයි.
මේ මස 23 වනදා ගලධාරි හෝටලයේදී පැවැත්වෙන " මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියට" මේ වන විට සියල්ල සුදානම් කර ඇති බව මිසිස් ඕෂන් වර්ල්ඩ් තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි.
නුවන් ජයතිලකගේ කුලුදුල් සිනමා නිර්මාණය “සුළග අප රැගෙන යාවි” ඉදිරි කාලයේදී ඉතාම නුදුරු දිනයක ලාංකික ප්‍රේක්ෂකාගාරයට පැමිණීමට නියමිතව තිබේ. විදේශයන්හි දර්ශන වාර හැට අටකට ආසන්නව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටිය නුවන් ජයතිලකගේ සිනමා ආගමනය පිළිබදව අනාගත සිනමාවට නවමු දැක්මක් ලගාකරවීමක් බව විචාරක අදහසයි.
දේශිය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ උන්නතිය උදෙසා "රණසිංහ ප්‍රේමදාස චිත්‍රපට ශිල්පී සුබසාධක භාරය ආරම්භ කර ඊට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.
මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමු වටයේ තෝරාගැනීම පසුගිය 23 වනදා සිදු කර තිබේ. එම අවස්ථාවට ප්‍රවිණයින් රැසක් සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ අදවන විට කාන්තාවන් සඳහා වෙන් වු රැ රැජිණ තරඟවල් බොහෝ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවේ අංක එකේ පැජන්ට් කිංග් ලෙස විරුධාවලිය ලබා සිටින වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ Mrs Ocean Word Sri Lanka තරඟාවලිය පසුගිය 23 වනදා ඉතා උත්කර්ශවත් අන්දමින් නිමා විය.