චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක සංචාරක රෑ රැජිණ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරුපී රෙවනි ඔෂානා මෙනෙවිය සහභාගි වී ඇත. ඇය මෙම තරඟයට සහභාගී වුයේකළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ සහ P D එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානයනය කරනු ලැබු Miss Tourism Srilanka 2018 තරඟාවලිය ජයගැනීමෙනි.
අශෝක හඳගම ගේ පද මාලාවකට චිත්‍රාල් සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කල ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වා දීම ලබන අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදු කිරීමට නියමිතයි.
ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 සඳහා අයදුම්පත් භාර ගන්නා බව පි.ඩී.එන්.ඩී එන්ටර්ටේන්මන්ට්හි අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි.