පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සතියේ දිනවල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මිනිසුන් වැඩ කරන ඊනියා "996 වැඩ සංස්කෘතිය ඕනෑම කෙනෙකුට අවශ්‍ය බව චීන තාක්ෂණ අධිරාජ්‍යයා වන ජැක් මා පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ශ්‍රමිකයින්ගේ අනවශ්‍ය ආකාරයේ වේලවක් වැඩ ගැනීම අතිශය නීති විරෝධි බවයි.
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි.
ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔරිගන්හි නයික් හි ආයතනික මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සැප්තැම්බර් මාසයේදී සතියක කාලයක් නිවාඩුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනය ළමයින්ගේ ඔන්ලයින් ක්‍රීඩාව පැයක් දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.