බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නිර්භයා කෙළෙසුවන් - අවසන් ගමන් යයි!

ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දුෂණය කළ සිද්ධියට අදාළව වරදකරුවන් වු පුද්ගලයින් සිව්දෙනෙකුට ඊයේ (20) මරණ දඬුවම ලබාදීමට එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර

කොවිඩ් 19 වෛරසය පැතිර තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 12 ක් ආධාර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කොවිඩ් 19 ට මුහුණ දෙන්න - G20 නායකයන් 26 රැස්වෙයි

කොවිඩ් 19 වසංගතයට ගත යුුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි

එක්සත් ජනපදයේ නවතම කොරොන වයිරස් නම් COVID-19 රෝගියෙකු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොතිබුණු මියෙන්මාරයටත් කොරෝනා !

මියෙන්මාරයෙන්  පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව එරට රජය  ඊයේ (23) නිවේදනය කළේය.

චීන අවුරුදු නිවාඩුව අවසන් - ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට

චීන අවුරුදු නිවාඩුව අවසන් - ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට

කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අඩාල වූ චීනයේ ජන ජීවිතය යලි යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තාකර තිබේ. වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් දීර්ඝ කරනු ලැබූ නව අවුරුදු නිවාඩුව අවසන්වීමත් සමඟ චීන ජනතාව නැවත සිය රාජකාරී කටයුතු සදහා පැමිණෙමින් සිටින බව එම වාර්තා සදහන් කර තිබේ..

නවසීලන්තය මාසයකට වහයි !

නවසීලන්තය එළැඹෙන  බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක්  රට වසා දැමීමට එරට  රජය  තිරණය කර තිබේ.

කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7815 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click