කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ

ලොව පුරා වසංගතයක් පවතින කොවිඩ් 19 වෛසරය මේ වන විට පුද්ගලයින් 17,187,414 ක වැලදී ඇති තිබේ.

එමෙන්ම මේ වන විට 670,202 ක පිරිසක් එම රෝගයෙන් මිය ගොස් තිබේ. මිය ගිය පිරිස අතර අමෙරිකාවේ වාර්තා වූ කොවිඩ් -19 මරණ 150,000 ඉක්මවා ඇත.

එක්සත් ජනපදයේ පළමු මරණය වාර්තා වූයේ පෙබරවාරි 29 වනදා ය. දින 54 කට පසු අප්‍රේල් 23 වන දින රට 50,000 ක් වාර්තා වූ අතර දින 34 කට පසු මැයි 27 වන දින මරණ 100,000 ක් ඉක්මවා ගියේය. 150,000 සීමාව කරා ළඟා වීමට තවත් 50,000 ක් එකතු කිරීමට දින 63 ක් ගතවී ඇත.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ මෙම වසංගතය තවමත් අවසන්ව නොමැති හෙයින් තවදුරටත් සමාජ දුරස්ථභාවය මෙන්ම නිරෝධායන නීති නිසි අයුරින් ක්‍රියාත්මක විම වඩාත් සුදුසු බවයි.

Pin It

සබැඳි පුවත්

ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට
ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිර...
ලොවපුරා කොරෝනා රෝගින් ලක්ෂ 6ක් මියයයි
ලොවපුරා කොරෝනා රෝගින් ලක්ෂ 6ක් මියයයි පසුගිය දෙසැම්බර් මස සිට පැවැති කොරෝනා වෛරස් තත්ත්වයෙන් මේ වන විට 613,248 කගේ ජිවිත අහිමිව තිබේ. චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වයිරසය ව්‍යාප්ත පටන්ගෙන ම...
පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 40 වන විය...
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පයින් පගා මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර 40 ක් අද...
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි...
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ්
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ් ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. මෙය අඅනාවරණය කරගෙන ඇත්තේ ධවල මන්දිර ක...

Print   Email