fbpx

නොතිබුණු මියෙන්මාරයටත් කොරෝනා !

මියෙන්මාරයෙන්  පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව එරට රජය  ඊයේ (23) නිවේදනය කළේය.

එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

අසල්වැසි රටවල් සීඝ්‍රයෙන් වෛරසයට ගොදුරුවෙද්දී මියන්මාරය මේ වන තුරුම වෛරසය රට තුළට ඇතුල්වීම වළක්වා ගැනීමට සමත්වීම විශේෂත්වයක් ලෙසත් එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Pin It

සබැඳි පුවත්

කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි - WHO අනතුරු අඟවයි
කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි - WHO අනතුරු අඟවයි කොවිඩ්-19’  වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉ...
ලෝකයේ කොරෝනා නැති රටවල් 19 යි
ලෝකයේ කොරෝනා නැති රටවල් 19 යි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා ‌වේ. කොමරෝස්, කිර...
කොවිඩ් 19 ට මුහුණ දෙන්න - G20 නායකයන් 26 රැස්වෙයි
කොවිඩ් 19 ට මුහුණ දෙන්න - G20 නායකයන් 26 රැස්වෙයි කොවිඩ් 19 වසංගතයට ගත යුුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට G 20 හී සභාපතිත්වය දර...
නවසීලන්තය මාසයකට වහයි !
නවසීලන්තය මාසයකට වහයි ! නවසීලන්තය එළැඹෙන  බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක්  රට වසා දැමීමට එරට  රජය  තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට සේවාවලින් බැහැරව මුළ...
COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි
COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි එක්සත් ජනපදයේ නවතම කොරොන වයිරස් නම් COVID-19 රෝගියෙකු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පුද්ගලයා කැලිෆෝනියාවේ සොලානෝ ප්‍රාන්තයේ ජිවත් වු අයෙකු...
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට හිමි වුයේ ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් ස...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook