ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,272,842 ක් බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) වාර්තා කරයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ සංඛ්‍යාව 965,625 කි.

 

මුලාශ්‍ර - https://www.worldometers.info/coronavirus/

Pin It

සබැඳි පුවත්

නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක්
නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක් නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. විදෙස් මාධ්‍ය සඳහන් කලේ එම ජයග්‍රහණයක් සමඟ ඉදිරි සති තුනක කාලය ඇතුළත ...
තමාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව ඇමරිකානු ජනාධිපති පවසයි
තමාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව ඇමරිකානු ජනාධිපති පවසයි කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය ට්විටර් පණිවුඩයක් මගින්  සඳහන් කර තිබෙන්නේ තමාට මෙන්ම තමාගේ බිරිඳට මෙ...
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට ඉන්දියාවේ, මහාරාෂ්ට්‍රයේ භිවාන්දී නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කලේ ...
ජපානයේ නව අගමැති ලෙස යෝෂිහිඩේ පත් වෙයි
ජපානයේ නව අගමැති ලෙස යෝෂිහිඩේ පත් වෙයි ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ධුරයේ හෙබ වු ෂින්ශෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පැවැති අතර ඔහු සි...
ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි
ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි ජපානයේ අමාමි දුපත ආසනයේ ගවයින් 6000 ක් රැගත් නෞකාවක් අද (02) අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කර සිටියේ එම නෞකාවේ සේවකයින් 43 ක්...
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් මිලියන 3 ක් ඉක්මවා ගොස් ඇති තිබේ. ඉන්දියාවේ මෙම රෝගය ධනවත් මෙන්ම දුප්පත් අයට ද වැලඳ ඇති බව වාර්තා වේ. කොරෝනා රෝගී වාර්තා සට...

Print   Email