ඉන්දියාවේ Lockdown කාලය මැයි 03 දක්වා දිගු වේ

ඉන්දියාවේ සියලු කටයුතු වසා දැමීමේ කාල සීමාව දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින්  නිවේදනය කර තිබේ.


ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ මැයි 03 දක්වා එම කාල සීමාව දීර්ඝ කරන බවයි . මීට පෙර ඉන්දියාව දින 21 ක කාලයකට වසා දැමීමට තීරණය කර තිබුණි.

මේ අතර ඉන්දියාවේ ලවුලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දියානු ශිෂ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Pin It

සබැඳි පුවත්

පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 40 වන විය...
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පයින් පගා මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර 40 ක් අද...
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි...
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ්
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ් ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. මෙය අඅනාවරණය කරගෙන ඇත්තේ ධවල මන්දිර ක...
කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්
කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක් අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉදිරි සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් ...
රුසියාවේ අගමැතිටත් කොරෝනා
රුසියාවේ අගමැතිටත් කොරෝනා කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට  රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක්  මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල්  මිෂුස්ටින්  වයිරසය ආසාදනය ...

Print   Email