fbpx

නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි

ඔරිගන්හි නයික් හි ආයතනික මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සැප්තැම්බර් මාසයේදී සතියක කාලයක් නිවාඩුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පසුගිය වසර පුරාම ඔවුන් අඛණ්ඩව විවේකයක් නොමැතිව රාජකාරි කටයුතු කිරීම නිසා බව එම සමාගම පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය අනුව බොහෝ ආයතනවල සේවකයින් නිවෙස්වල රාජකාරි කටයුතුවල නිරත විය.

කෙසේ වෙතත් නයික් සමාගමේ ප්‍රධානී මැට් මැරසෝ කාර්ය මණ්ඩලයට පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ පවුලේ අය සමඟ ආදරයෙන් මෙම සතිය ගත කරන ලෙසයි.

 

 

 

 

Nike is giving its head office staff a week's break

 

Staff at Nike's corporate headquarters in Oregon have been given a week off to support their mental health, ahead of the return to the office in September.

From today until Friday, the US firm will "power down" to give employees a rest after a tough year.

"Take the time to unwind, destress and spend time with your loved ones," the firm's head of insights Matt Marrazzo said in a message to staff.

It follows similar moves from dating app Bumble and Linkedin.

A growing number of employees have reported feeling burnt out as the pandemic drags on and many continue to work from home.

Big US firms such as Apple, Uber and bank Wells Fargo have also delayed plans for staff to return to the office as infections surge across the US.

Making the announcement on Linkedin last week, Mr Marrazzo told Nike staff: "Do not work" - adding that the past year had been "rough" and they were "living through a traumatic event".

 

Pin It

සබැඳි පුවත්

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sloan Kette...
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකා...
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි. නව...
ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි
ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශවල නිවාස රැසකට මේ ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook