බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනු ඇති අතර සුදුසු සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
95 හැවිරිදි රැජින පසුගිය සතියේ ධනාත්මක බව පරීක්ෂා කළ ඇගේ වැඩිමහල් පුත්‍රයා සහ උරුමක්කාරයා වන වේල්ස් කුමරු සමඟ පසුගිය දිනක හමු වි ඇත.
රැජින වාසය කරන වින්ඩ්සර් මාලිගයේ පුද්ගලයින් ගණනාවක් ධනාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සබැඳි පුවත්

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Sloan Kette...

පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...

රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි
ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි.
නව...

ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි
ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශවල නිවාස රැසකට මේ ...

නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ව...