රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට

රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 07 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෛන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවේ තුවක්කු පාලන නීති සමාලෝචනය කරන බවයි.

 

Pin It

සබැඳි පුවත්

LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි
LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි වුහාන් ‘ලැබ් ලීක්’ තියරිය බැහැර කළ නොහැකි බවත් කොවිඩ් වෛරසයේ අබිරහස විසඳා ගැනීමට උදව් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍ර...
ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි
ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි ඊශ්‍රායලය හා හමාස් සංවිධානය පැවැති යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල ප්‍රහාරයක් එල්ල කර ...
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි. ...
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ...
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම වාර්තා සඳහන් කර සිටියේ එන්...
ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි
ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි දැඩි ආහාර හිඟයකට හා ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමට සිදුවන බව මානව හිමිකම් කණ්ඩායම් අනතුරු ඇඟවීමත් සමඟ “දුෂ්කර” අර්බුදයකට සූදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම...

Print   Email