ස්කෝට්ලන්තයේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබු උසස් පෙළ විභාග අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධ්‍යාපන ලේකම් ජෝන් ස්වින්නි මහතා පැවසුවේ මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් 19 වෛසරය හේතුවෙයි. එරට ජාතික විභාග 5 දැනටමත් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ස්කොට්ලන්ත රජය මීට පෙර පවසා තිබුණේ විභාග ඉදිරියට යනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් පෙබරවාරි මැද වන තෙක් නොගන්නා බවයි.
සබැඳි පුවත්

මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට
මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අත්අඩංගුවෙ...

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි
ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම...

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද (07) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය සම...

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් .. උප ජනාධිපතිනි කමලා හැරිස්
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ. ඔහු අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස නම් වේ.
උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා...

අමෙරිකා ජනපති සටන ඇරඹෙයි ...
ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීම අද (03) ආරම්භ වීය.
ඒ අනුව අතර වදින්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්රටික...

නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක්
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. විදෙස් මාධ්‍ය සඳහන් කලේ එම ජයග්‍රහණයක් සමඟ ඉදිරි සති තුනක කාලය ඇතුළත ...