ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශවල නිවාස රැසකට මේ වන විට හානි සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙතෙක් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
සබැඳි පුවත්

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Sloan Kette...

පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...

රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...

බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකා...

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි
ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි.
නව...

නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ව...