කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි

දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එම වාර්තා සඳහන් කර සිටියේ එන්නත ලබා දීම ප්‍රවර්ධනය කිරීම සඳහා විවේක් විසින් බ්‍රහස්පතින්දා තමිල්නාඩුවේ සෞඛ්‍ය ලේකම්වරයා ඉදිරියේ ප්‍රසිද්ධ උත්සවයකදී සිය පළමු කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙන බවයි.

හෘදයාබාධයකින් පසු සිකුරාදා උදෑසන ඔහුව වඩපාලනි සිම්ස් රෝහල වෙත ගෙන යන ලදී.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව සෙනසුරාදා අලුයම (අළුයම 4-35) මිය ගොස් ඇති අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 59 කි.

 

 

https://www.thehindu.com/news/national/tamil-nadu/actor-vivekh-passes-away/article34341371.ece?homepage=true

Pin It

සබැඳි පුවත්

ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි
ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශවල නිවාස රැසකට මේ ...
නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක්
නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ව...
චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී
චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී සතියේ දිනවල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මිනිසුන් වැඩ කරන ඊනියා "996 වැඩ සංස්කෘතිය ඕනෑම කෙනෙකුට අවශ්‍ය බව චීන තාක්‍ෂණ අධිරාජ්‍යයා වන ජැක් මා පවසයි. විදෙස් මාධ්‍ය...
කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට
කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් විෂ ද...
නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි
නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි ඔරිගන්හි නයික් හි ආයතනික මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සැප්තැම්බර් මාසයේදී සතියක කාලයක් නිවාඩුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පසුගිය වසර පුරාම...
චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි
චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි චීනය ළමයින්ගේ ඔන්ලයින් ක්‍රීඩාව පැයක් දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු ඔන්ලයින් ක්‍රීඩකයින්ට සිකුරාදා, සති අන්...

Print   Email