කොරෝනා වසංගතයෙන් ලොව ජනයාගෙන් මිය ගිය ගණන ලක්ෂ 40 කට ආසන්නයි

කොරෝනා වෛරසය ලොව ජනයාගෙන් 183,427,884 ක් පමණ වැළදී ඇති අතර මෙයින් 3,971,594 ක් මිය ගොස් තිබේ.

චීනයේ වුහාන් හි ආරම්භ වු මෙම කොරෝනා වෛරසයේ මුලාම්භය තවමත් සොයා ගතනොහැකිව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටි.

මේ වන විට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් ඉදිරියේදීත් කොරෝනා ආසාදිතයින් වැඩිවීම මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ යාමට බොහෝ ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය අංශ පවසා සිටි.

එම හේතුවෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පිළිවෙත් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

The corona epidemic has killed nearly four million people worldwide

The corona virus has infected 183,427,884 people worldwide, of which 3,971,594 have died.

The World Health Organization (WHO) says the source of the corona virus, which originated in Wuhan, China, has not yet been identified. Corona immunizations are currently being performed. However, the World Health Organization (WHO) has warned that the number of coronaviruses is likely to rise in the future as well as the number of deaths. As a result, health officials have called for safety measures to protect against the corona virus.

Pin It

සබැඳි පුවත්

LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි
LAB LEAK බැහැර කිරීමට බෑ.. අභිරහස විසදන්න උදව් ඕනෑ බව WHO චීනයට කියයි වුහාන් ‘ලැබ් ලීක්’ තියරිය බැහැර කළ නොහැකි බවත් කොවිඩ් වෛරසයේ අබිරහස විසඳා ගැනීමට උදව් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍ර...
ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි
ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි ඊශ්‍රායලය හා හමාස් සංවිධානය පැවැති යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල ප්‍රහාරයක් එල්ල කර ...
රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට
රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 07 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම ...
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි. ...
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ...
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම වාර්තා සඳහන් කර සිටියේ එන්...

Print   Email