අමෙරිකා ජනපති සටන ඇරඹෙයි ... 

ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීම අද (03) ආරම්භ වීය.

ඒ අනුව අතර වදින්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වදින්නේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න්ය.

ජාතික මට්ටමේ මත විමසුම්වලට අනුව ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියත්, තියුණු තරගයක් පැවතිය හැකි ප්‍රාන්තවල ප්‍රතිඵලය මත මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා තීරණය කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පල කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතුයි. කෙසේ වෙතත් අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මෙන්ම මරණ ගණන ද ඉහළ ගිය අවස්ථාවකදී ජනතාවගේ මතය කෙතද යන්න කිව නොහැකි තත්ත්වයක පවතින බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේය.

 

Pin It

සබැඳි පුවත්

රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට
රුසියානු පාසලක සිදු වු වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනෙකු මරුට රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 07 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම ...
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි
ඉන්දියාවට කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍යයි ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම ‍විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි. ...
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි
දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ...
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි
කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම වාර්තා සඳහන් කර සිටියේ එන්...
ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි
ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි දැඩි ආහාර හිඟයකට හා ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමට සිදුවන බව මානව හිමිකම් කණ්ඩායම් අනතුරු ඇඟවීමත් සමඟ “දුෂ්කර” අර්බුදයකට සූදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම...
අතරමං වූ සූවස් බහාලුම් නෞකාව නිදහස්
අතරමං වූ සූවස් බහාලුම් නෞකාව නිදහස් දින 07 ක කාලයක් සූවස් ඇළ මාර්ගයේ සිරවී තිබූ MV EVER GIVEN නම් දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම නෞකාව දිගින් අඩ...

Print   Email