ජපානයේ නව අගමැති ලෙස යෝෂිහිඩේ පත් වෙයි

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ධුරයේ හෙබ වු ෂින්ශෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පැවැති අතර ඔහු සිය ධුරයෙන් ඉවත්වීම පසුව මෙම නව පත් කිරීම සිදු විය.

72 හැවැරිදි යෝෂිහිඩේ සුගා මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

 

Pin It

සබැඳි පුවත්

ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි
ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,272,842 ක් බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) වාර්තා කරයි. මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ සංඛ්‍ය...
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටිමෙන් දස දෙනෙකු මරුට ඉන්දියාවේ, මහාරාෂ්ට්‍රයේ භිවාන්දී නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කලේ ...
ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි
ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි ජපානයේ අමාමි දුපත ආසනයේ ගවයින් 6000 ක් රැගත් නෞකාවක් අද (02) අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කර සිටියේ එම නෞකාවේ සේවකයින් 43 ක්...
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් මිලියන 3 ක් ඉක්මවා ගොස් ඇති තිබේ. ඉන්දියාවේ මෙම රෝගය ධනවත් මෙන්ම දුප්පත් අයට ද වැලඳ ඇති බව වාර්තා වේ. කොරෝනා රෝගී වාර්තා සට...
ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට
ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිර...
කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ
කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ ලොව පුරා වසංගතයක් පවතින කොවිඩ් 19 වෛසරය මේ වන විට පුද්ගලයින් 17,187,414 ක වැලදී ඇති තිබේ. එමෙන්ම මේ වන විට 670,202 ක පිරිසක් එම රෝගයෙන් මිය ගොස් තිබේ. මිය ගි...

Print   Email