චීනය ළමයින්ගේ ඔන්ලයින් ක්‍රීඩාව පැයක් දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසය ලොව ජනයාගෙන් 183,427,884 ක් පමණ වැළදී ඇති අතර මෙයින් 3,971,594 ක් මිය ගොස් තිබේ.
කොවිඩ් මුව ආවරණය පැළඳ නොසිටීම හේතුවෙන් පොලිසිය විසින් පුද්ගලයෙකුට පහර දී රැගෙන යාමට තැත් කිරීමේ ඔහුගේ දියණිය පියාගේ උකුලේ වාඩි වී පියාව රැගෙන යාම වලක්වා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
වුහාන් ‘ලැබ් ලීක්’ තියරිය බැහැර කළ නොහැකි බවත් කොවිඩ් වෛරසයේ අබිරහස විසඳා ගැනීමට උදව් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පවසයි.
මිනී පෙට්ටිවල තිබී ස්වර්ණාභරණ සොරකම් කළ ප්‍රංශ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය පැවැති යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල ප්‍රහාරයක් එල්ල කර එය විනාශයට ලක් කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසළ ඊයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 180 දෙනෙකු මියගෙස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 07 දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටියුනීසියානු ජනපති කයිස් සයිඩ් විසින් පසුගියදා එරට අගමැති හිචෙම් මෙචිචි ( Hichem Mechichi) නෙරපීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දිය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට ඉන්දිය ජාතිකයින්ගේ මරණ ඉහල අගයක් ගන්නා බවයි.