අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.
මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු ඉන්දීය සුපිරි විකට නළු විවේක් කොරෝනා එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැඩි ආහාර හිඟයකට හා ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමට සිදුවන බව මානව හිමිකම් කණ්ඩායම් අනතුරු ඇඟවීමත් සමඟ “දුෂ්කර” අර්බුදයකට සූදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනතාවගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද (07) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින 07 ක කාලයක් සූවස් ඇළ මාර්ගයේ සිරවී තිබූ MV EVER GIVEN නම් දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ස්කෝට්ලන්තයේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබු උසස් පෙළ විභාග අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ. ඔහු අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස නම් වේ.