පසුගිය දෙසැම්බර් මස සිට පැවැති කොරෝනා වෛරස් තත්ත්වයෙන් මේ වන විට 613,248 කගේ ජිවිත අහිමිව තිබේ.
අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබා තිබේ.
කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක් මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පයින් පගා මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර 40 ක් අද 06 වන දිනටත් ප්රචණ්ඩ විරෝධතා පැවැත්වුණා.
කොවිඩ්-19’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉන්දියාවේ සියලු කටයුතු වසා දැමීමේ කාල සීමාව දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් නිවේදනය කර තිබේ.
ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් මේ වනවිට කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා වේ.