රටවල් දියුණු වන විට, ඒවායේ ජ්‍යෙෂ්ට පුරවැසියන් ප්‍රතිශතය වැඩිවී යාමත් සමඟ, වැඩි-විය සම්බන්ධ රෝග වල වැදගත්කමද වැඩි වේ. විදේශිය රටක සඟරාවක් වන sciencemag වාර්තා කර සිටිවේ අද, දියුණු රටවල වල අල්ෂයිමර් රෝගය (අකාලිකව කායික හා මානසික ක්‍රියාකාරිත්වයේ පිරිහීයාම) ඉතා බහුල රෝගයක් බවට පත්වී තිබෙන බවයි.
අමෙරිකාවේ හිම කුණාටුව හේතුවෙන් එරට දකුණුදිග කැලිෆෝනියවේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිම කුණාටුව හේතුවෙන් මේ වන විට ලක්ෂ 4කට ආසන්න පිරිසකට විදුලිය නොමැතිව තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා හට ඉදිරිපත් වු දෙවන විශ්වාසභංග යෝජනාව ද ඇයට ජය ගැනීමට හැකි වු විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 306ක් ලැබී ඇති අතර එයට එරෙහිව ඡන්ද 325ක් ලැබී තිබේ.
පාකිස්නයේ කරාචි නුවර පිහිටි චීන කොන්සල් කාර්යාලයට ඇතුළුවීමට උත්සහා කළ " බලොච් විමුක්ති හමුදාව " නැමැති කල්ලියේ පිරිසක් විසින් පාකිස්ථානයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංගලිදේශයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ෂික් හසීනාගේ අවාමි ලීගය විශිෂඨ ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ හතරවැනි වරටයි.
ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට අණදෙන නිලධාරියෙකු වන ජනරාල් අබ්දුල් රසීක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුව මෙලෙස ඝාතනය කර ඇත්තේ පෞද්ගලික ආරක්ෂකයෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින්.
2019 වසරේදී ජනවාරි මස 01 වනදා සිට වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පෙට්රික් ෂැනහැන්ව පත්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මයිකල් චණ්ඩ මාරුතය අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළට පැමිණිම නිසා නිවාස හා ස්වභාවික සම්පත් රැසකට හානි සිදුව ඇති අතර මේවන විට පුද්ගලයින් දෙ දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 50 කට ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙන බවයි.