දවස් 7ට ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 111ක් !

Pin It

ගතවූ දින 07ක කාලය තුළදී ජාතික  ළමා ආරක්ෂණ අධිකාරිය වෙත    පැමිණිලි 111ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ  සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන ආකාරයට එසේ ලැබුණු  පැමිණිලි අතුරින්  36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි වෙයි.

එමෙන්ම ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.

එම පැමිණිලි ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන වන බවත්, ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවත්  ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Pin It

සබැඳි පුවත්

කොරෝනා කියා වෙනස්කම් එපා - ශ්‍රී ලන්කන් ගුවන් සේවය !
කොරෝනා කියා වෙනස්කම් එපා - ශ්‍රී ලන්කන් ගුවන් සේවය ! ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍ර...
බොරු චෝදනා එපා - සජිත්ගෙන් මහින්දට උත්තරයක් !
බොරු චෝදනා එපා - සජිත්ගෙන් මහින්දට උත්තරයක් ! කොරෝනා වෛරසය පාලනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග වල අඩුපාඩු රැසක් ඇති නමුත් මේ ඒ ගැන කතා කිරීමට වෙලාව නොවන බවත් දැන් අවශ්‍ය වෛරසය මැඩලීම වෙනුවෙන් කාර්යක්ෂම...
ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි !
ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි ! මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. එසේම රටේ දිස්ත්‍රික් අතර ගමනා ගමන කටයුතුද නවත්වා ඇත. ඒ සම්බන්ධව විශ...
රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් - අගමැති මහින්ද හෙළිකරයි !
රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් - අගමැති මහින්ද හෙළිකරයි ! නීති තර්ක හරහා ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි. ඔහු අද (...
කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී - කළුතර රෝහලේ රෝගීන් 4ක්
කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී - කළුතර රෝහලේ රෝගීන් 4ක් ශ්‍රී ලංකාව තුළ මේවන විට හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාධිතයින් සංඛ්‍යාව 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිවු දෙනෙකුට ...
ජනතාවගේ ජීවිත ගැන අවධානය අඩුකර නෑ - අගමැති මහින්ද
ජනතාවගේ ජීවිත ගැන අවධානය අඩුකර නෑ - අගමැති මහින්ද ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සදහන් කරයි. ඊයේ(20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්...

Print   Email